Wednesday, September 16, 2020

වෙහෙසකර සිත, නිවන පැන්තොට


 



තාරකා නෙතු කතාව 

ආදරේ මිහිරි සතුට උදාවේ

දෙඩුම් කිසිවක් නොම කතාවේ

සිරුරු පමණක් එක ලතාවේ


සිහින් සුසිනිදු ලවන් පෙති මී

දෙතොල් තවරා රස ගුලාවේ

හිං හිරියක දෙනුවන් පියවෙන

මත්වෙලා ගත සිතද පාවේ


ජිවිතය දිගු මන්තලාවේ 

වෙහෙසකර සිත නිවන පැන් තොට

ආදරේ පවස නිවනා

සෙනෙහසේ ගගුලැල්ල

දොතට ගෙන සිඹිමි 

මා නුඹෙයි සපතරක

සෙවනැල්ල වෙමි 

පසු පසින්  සිට වැටෙන

No comments:

Post a Comment