Wednesday, September 16, 2020

තරහ නොවන තරහ


ආදරය

එපා කිවට එපා නොවන 

ආදරය

මතක අමතක නොවන සිතේ ශක්මන

ආදරය

රිදුම් වදන් අතර සැගව එන

 ආදරය

අදුරු මුව  සොදුරු මුහුණත

ආදරය

භෙදා ගත ⁣නොසිත් බදා වැලපෙන

ආදරය

No comments:

Post a Comment